ඉඩම්

දෙහිවල මල්වත්ත
දෙහිවල මල්වත්ත පාරේ ගාලු පාරට මීටර් 300, පර් 2.84 ඉඩම නිවස සමග විකිණීමට ඇත.විමසන්න
0771876030 2025-10-24

නාවල ඉඩම්
නාවල සේනානායක මාවතෙන් අඩි 15 පාරක් සහිත පර්චස් 20 ක ඉඩමක් විකිණීමට, සේනානායක මාවතට මීටර් 20 යි, පර්චසයක් රු ලක්ෂ 50 යි
0718760253 2025-10-24

මෝටර් රථ

ටොයෝටා ප්‍රාඩෝ
ටොයෝටා ප්‍රාඩෝ 150 ඩීසල්, පර්ල් වයිට් , ලෙදර් ඉලෙක්ට්‍රික් , සන්රූෆ් , හය්ඩ් කන්ට්‍රොල්
0714784032 2025-10-24

Honda Vez3el Z Grade
ලියාපදිංචි නොකළ Peral White 7000km ලක්ෂ 197/- පිළියන්දල
0776254014 2025-10-23

නිවාස

අංගසම්පූර්ණ නවීන නිවස
අංගසම්පූර්ණ නවීන නිවසක් ඉක්මනින් විකිණීමට.විදෙස්ගතවීමට නිදන කාමර 03 බාත්රෑම් 02, පර්චස් 07 රෝලර්ඩො,අතූරුගිරිය ලක්ෂ 180/-
0777906840 2025-10-24

ගණේමුල්ල නගරයේ
ගණේමුල්ල නගරයට ආසන්නයේ දෙමහල් අගනා නිවසක් කාමර 4, නානකාමර 2 දුම්රියපලට 350 m අධිවේගී පිවිසුමට විනාඩි 10 ක් දුරින් , කඩවත පාරට ආසන්නයි.ලක්ෂ 275/-
0716254645 2025-10-24